සිව්වන කණ්ඩායම
මෙම කණ්ඩායමේ සාමාජිකයන් අතර කැළණිය විශ්ව විද්‍යාලයේ උපාධි අපේක්ෂකයින්, ශ‍්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා විශේෂ උපාධි අපේක්ෂක්ෂිකාවන්, එම විශ්ව විද්‍යාලයේම දේශපාලන විද්‍යා විශේෂ උපාධි අපේක්ෂකයින්, මෙන්ම ෂඡුඵ ආයතනයේ අධ්‍යයනයේ නියුතු ශිෂ්‍යයෙක්ද විය. මොවුන්ද මේ වන විට නිදහසේ වේදිකාවේ කටයුතු සමග සම්බන්ධ වී කටුයුතු කරගෙන යති. තුන්වන කණ්ඩායම

මෙම කණ්ඩායමේ සාමාජිකයන් අතර කැළණිය විශ්ව විද්‍යාලයේ සාමය හා ගැටුම් නිරාකරණය උපාධි අපේක්ෂිකාවක්, කැළණිය විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂ උපාධි අපේක්ෂිකාවක්, කැළණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදනය උපාධිධාරීන්, නීති විද්‍යාලයේ උපාධි අපේක්ෂකයන් විය. මොවුන්ද මේ වන විට නිදහසේ වේදිකාවේ කටයුතු සමග සම්බන්ධ වී කටුයුතු කරගෙන යති.
No comments:
Post a Comment