
සාර්ථක ලෙස පුහුණුව නිම කරන සීමාවාසිකයන් හට ක්ෂේත‍්‍රයේ පිළිගත් සහතික පත‍්‍රයක් නිකුත් කරනු ලබන අතර එය ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් සහභාගීවන උත්සහයකදී ඔවුන් අතින් ලබා දීමට කටයුතු කරනු ඇත. මෙය පුහුණුව ලත් නව ක‍්‍රියාකාරීන් සහ ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන් මුණගස්වන අවස්ථාවක් ලෙසද හැඳින්විය හැකිය.
No comments:
Post a Comment