
මෙතෙක් පැවති සීමාවාසික පුහුණු වැඩසටහන යටතේ කණ්ඩායම් දෙකක් ක්ෂේත‍්‍ර සමීක්ෂණයන්ට සම්බන්ධ විය. මෙම කණ්ඩායම් දෙකම පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 4ක ජනතාව සතු මානව හිමිකම් පිළිබඳ දැනුම පිළිබඳව මෙම සමීක්ෂණ මෙහෙයවන ලදි.


එම ක්ෂේත‍්‍රයෙන් ගත් දත්ත භාවිතා කර අංග සම්පූර්ණ සමීක්ෂණ වාර්ථාවක් ආයතනයට ඉදිරිපත් කිරීමෙන් පසු තම අධ්‍යයනය නිම කිරීමට ඔවුන් කටයුතු කළහ.
No comments:
Post a Comment